Chopsuey | චොප්සි | சொப்ஸி

Chopsuey is an American – Chinese dish. It is easy to prepare and perfect company for any fried rice or fried noodle meal with its thick sauce stir fry of colorful vegetables

Ingredients
water
1. Large carrot – 1 peeled and sliced on a bias into ¼-inch thick
2. Cauliflower- ½ cut into florets
3. Small cabbage – ¼ cut into 1-inch thick strips
4. Small red bell pepper – ½  seeded and cut into strips
5. Baby corn – 4 to 5 pieces halved crosswise
6. Button mushroom – 25g
7. Beans – 25g

8. Oil – 1 tablespoon
9. Small onion – 1  peeled and sliced
10. Garlic – 1 to 2 cloves peeled and minced
11. Oyster sauce – 1 tablespoon
12. Corn starch – 1 Tablespoon
13. Salt and pepper to taste
14. Chicken stock cube – 1small
15. prawns – 50g

Method

  1. Fill a bowl halfway with ice and enough water to cover ice. ( Which is called Ice Bath )
  2. In a sauce pan, add 3 cups of water with a teaspoon of salt  and bring to the boil.
  3. Add carrots and cook for about 1 minute or until half done. With a slotted spoon, remove from pan and plunge into bowl of ice bath.
  4. Add all other vegetables to the boiling water one by one and cook until half done, with a slotted spoon, remove them from pan and plunge into bowl of ice bath. Reserve the poaching liquid (the one used to blanch vegetables).
  5. Drain vegetables from the ice bath when they are cold.
  6. In a wok or wide pan, heat oil over medium heat. Add onions and garlic and cook until softened. Add Prawns and cook, stirring regularly, until color changes.
  7. In a bowl, combine 2 cups of the reserved poaching liquid with oyster sauce and a stock cube  Add to pan  and bring to a boil.
  8. Add parboiled vegetables, stirring gently to combine, and cook for about 2 to 3 minutes
  9. In a bowl, combine ¼ cup of cold water and corn starch and stir until corn starch is dissolved. Add corn starch mixture to pan, stirring gently. Cook for about 1 to 2 minutes
  10. Season with salt and pepper to taste.
    Serve hot.

Did you like this Chop Suey Recipe? Are there changes you made that you would like to share? Share your tips and recommendations in the comments section below!

Chop suey recipe in Sinhala

අවශ්‍ය ද්‍රව්‍යයන්
1. කැරට් ගෙඩියක් ( අඟල් 1/4 ක් ප්‍රමාණයට රවුම් පෙති කපා ගන්න​)
2. මල් ගෝවා ගෙඩියෙන් භාගයයි (අඟල් 1/4 ක් ප්‍රමාණයට කැබැලි කපන්න​)
3. ගෝවා ගෙඩියෙන් කාලක්(අඟල් 1/4 ක් ප්‍රමාණයට කැබැලි කපන්න​)
4. බෙල් පෙපර් භාගයයි
5.බෝංචි 25
6. ලපටි ඉරිඟු (BABY CORN)  ග්‍රෑම් 50
7. කුඩා බිම්මල් ග්‍රෑම්  25g

8. ඉස්සෝ ග්‍රෑම් 50
9. ඔය්ස්ට සෝස් (OYSTER SAUCE) – මේස හැන්දක්
10. කුඩා සූප් කැටයක්
11. ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණය
12. ඉරිඟු පිටි මේස හැන්දක්
13. සුදු ලූනු මේස හැන්දක්
14. ලූනු ගෙඩියක්

පිළියෙල කරන​ ක්‍රමය​
1. පාත්‍රයකට අයිස් කැට ටිකක් දමා එයට වතුර දමා පුරවා තබන්න.​
2.භාජනයට වතුර කෝප්ප තුනක් දමා එයට ලුණු තේ හැන්දක් දමා උණු කරන්න​.
3. එයට කැරට් කැබැලි ටික දමා අඩක් තම්බා ගන්න.
4. භාගෙට තම්බා ගත් කැරට් ටික රැගෙන පාත්‍රයට පුරවා තැබු අයිස් වතුරට දමන්න​.
5. මෙසේම තෝරාගත් එළවළු වෙන්වෙන්ව තම්බා, අයිස් වතුරට දමන්න​.
6. අයිස් වතුරට දැමු එළවළු ටික පසුව හලාගන්න​.
7. තම්බා ගත් එළවළු වල වතුර ටික අහක නොදා තබාගන්න​.
8. දැන් පාත්‍රයකට තෙල් දමා ලූනු සහ දමා තෙම්පරාදු කරන්න​.
9. තම්බා ගත් එළවළු වල වතුරට ඔය්ස්ට සෝස් සහ සුප් කැට එකතු කර මිශ්‍ර කර එය පාත්‍රයට දමන්න​.
10. පසුව භාගෙට තම්බා ගත් එළවළු ටික පාත්‍රයට දමා විනාඩි 2-3 ක් තම්බාගන්න.​
11. පසුව ඉරිඟු පිටිවලට කෝප්ප කාලක් වතුර එකතු කර පාත්‍රයකට දමන්න​.
12. පසුව අවශ්‍ය පරිධි ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු ඉක්මනින් බාගන්න​

හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා.

මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න, අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.. 😋

Chopsuey recipe in Tamil 

தேவையானவை
1. பெரிய கரட் – 1 (1/4 அங்குலம் தடிப்பான சிறு வட்டத் துண்டுகளாக வெட்டவும்)
2. சிறிய காலிஃபிளவர் (பூகோவா) – 1/2 ( பெரிய துண்டுகளாக வெட்டவும்)
3. சிறிய கோவா – 1/4 ( ஒரு அங்குல துண்டுகளாக வெட்டிக் கொள்ளவும்.
4. சிறிய சிவப்பு பெல் பெப்பர் (குடை மிளாகாய்) – 1/2 ( மெல்லிய நீளத்துண்டுகளாக வெட்டிக் கொள்ளவும்.
5. போஞ்சி – 25கிராம்
6. பேபீ கார்ன் (BABY CORN) – 50 கிராம்
7. காளன் – 25 கிராம்

8. நறுக்கிய பூண்டு – 2,3 பற்கள்
9. இறால் – 50 கிராம்
10. ஒய்ஸ்டர் சோஸ் (OYSTER SAUCE) – 1 மேசைக்கரண்டி
11. சிறிய சூப் கட்டி – 1
12. கோன் பிளவர் (CORN FLOUR) – 2 மேசைக்கரண்டி
13. உப்பு மற்றும் மிளகு தேவையானளவு
14. நறுக்கிய வெங்க்காயம் – 1

செய்முறை
1. ஒரு பாத்திரத்தில் ஐஸ்கட்டிகளை கொண்டு அரைவாசிக்கு தண்ணீர் நிரப்பிக் கொள்ளவும்.
2. ஒரு சட்டியில் மூன்று கப் தண்ணீர் மற்றும் ஒரு தேக்கரண்டி உப்பு சேர்த்து கொதிக்க விடவும்.
3. கரட்டை இட்டு ஒரு நிமிடம் வேக விடவும் அல்லது கரட் அரைவாசி வேகும் வரை வெக விடவும்.
4. அரைவாசி வெந்ததும் அதை எடுத்து ஐஸ் நீரினில் இடவும்.
5. இவ்வாறே ஒவ்வொரு மரக்கறியினையும் தனித்தனியே அரைவாசி வேக வைத்து ஐஸ் நீரினுல் இடவும்.
6. ஐஸ் நீரினுல் இட்ட மரக்கறிகளை வடித்தெடுக்கவும்.
7. மரக்கறி வேக வைத்த நீரை அப்புறபடுத்தாது வைத்துக் கொள்ளவும்.
8. ஒரு கடாயில் எண்ணெய் இட்டு வெங்க்காயம், இஞ்சி பூண்டு சேர்த்து வதக்கவும்.
8. பின் இறாலை சேர்த்து சமைக்கவும்.
9. மரக்கறி வேக வைத்த நீருடன் ஒய்ஸ்டர் சோஸ் மற்றும் சூப் கட்டி சேர்த்து கலக்கி அதை கடாயில் ஊற்றவும்.
10. பின்னர் அரைவாசி வேக வைத்த மரக்கறிகளை சேர்த்து 1 நிமிடம் வேக விடவும்.
11. 1/4 கப் குளிரான நீரில் கோன்பிளவர் (CORN FLOUR) ஐ கரைத்து அதனுடன் சேர்க்கவும்.
12. பின் தேவையானளவு உப்பு மற்றும் மிளகு சேர்த்து 2 நிமிடம் வேகவிடவும்.

சுவையான சொப்ஸி ரெடி

Made this recipe ???

I’d love to see how  you have cooked up! Post it on Facebook or Instagram and tag @JazeesRecipes or use the hashtag #JazeesRecipes

PIN and SHARE this post.
Facebook | Instagram |Pinterest

Share this ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!