Lasagna | லசானியா | ලසඤ්ඤා

The Most Amazing Lasagna Recipe is the best recipe for homemade Italian-style lasagna. The balance between layers of cheese, lasagna sheet, white sauce, and homemade meat sauce is perfection!

Watch the video below where I walk you through every step of this recipe. I’ve given you a some of information here, but sometimes it helps to have a visual to help you along. I have an entire YouTube Channel where I have my own cooking show. Be sure to check it out and subscribe!

Lasagna | லசானியா | ලසඤ්ඤා

Ingredients:

  • Lasagna Noodles – 250g
  • Cheese for taste (Parmesan cheese and Mozzarella)

For meat sauce

  • Olive oil – 2 tablespoons
  • Butter – 1 Tablespoon
  • Garlic -4 cloves (finely minced)
  • Chopped Onion – 2
  • Shredded carrots – 3/4 cup
  • Tomato puree – 3 cups
  • Finely chopped tomatoes – 1cup
  • Italian seasoning – 1 Tablespoon (or a mix of dried oregano and basil)
  • Sugar – 1 to 2 teaspoons
  • Salt and pepper to taste
  • Water – 1 cup
  • Minced / ground beef or chicken – 500g

For white sauce (bechamel sauce)

  • All-purpose flour -3 tablespoons
  • Butter – 4 tablespoons
  • Fresh Milk – 3 Cups
  • Cheese – 1/2 Cup (Optional)
  • salt and pepper to taste

Method

In a large pot of salted boiling water, cook pasta according to package directions until al dente, less 2 minutes. Drain and drizzle a bit of olive oil to prevent noodles from sticking together.

Make meat sauce

  1. In a medium sized saucepan, heat 2 tablespoon olive oil and one tablespoon butter over medium-high heat. Add garlic and sauté for 1-2 minutes.
  2. Add onion and carrots to saucepan. Let cook, stirring occasionally, for 5 minutes until onions are translucent and the carrots begin to soften.
  3. Add meat to saucepan and let cook until brown and no pink remains, about 7 minutes.
  4. Add tomato puree, chopped tomatoes, italian seasoning,  pepper, and salt to the pan and combine.
  5. Add about 1 cup of water and bring tomato sauce to a boil over high heat. Reduce heat to low and let simmer for 15 minutes. The longer you can let simmer, Taste and adjust spices as desired then remove from heat and keep aside

Make white sauce  (béchamel sauce)

  1. In a medium saucepan, melt some butter.
  2. Add the flour, stirring constantly to combine and letting the mixture cook, while stirring, for a minute or two.
  3. Gradually add in the milk, whisking constantly. Add the salt and pepper.
  4. Slowly whisk the white sauce, ensuring it doesn’t burn on the bottom of the pan,
  5. Continue slowly stirring or whisking while the white sauce cooks and thickens quite a bit, about 5-7 minutes. Add a half a cup of mozzarella for more delicious , if you wish!

Assemble and cook lasagna

  1. Preheat oven to 350º F.
  2. To begin layering the lasagna On the bottom of your lightly greased baking pan,
  3. Ladle some meat sauce on a baking dish then place a layer of lasagna noodles.
  4. Ladle some meat sauce over the lasagna noodle, then a layer of béchamel sauce, layer with fresh mozzarella and then repeat steps until you reach the top of the baking dish.
  5. Finally, add a top layer of lasagna noodles and cover with remaining meat sauce and cheese.
  6. Cover the lasagna with a greased layer of aluminum foil and bake for 50 minutes. Remove the foil and let the lasagna sit for 15 minutes before cutting and serving.

HOW TO MAKE HOME MADE TOMATO PUREE.

  1. To begin making the Tomato Puree first Apply a small cut in 500g of tomatoe. and drop them in a potful of boiling water.
  2. Boil the tomatoes for a few minutes.
  3. Once the tomatoes have simmered, pick them using a spoon and dip in the ice water bath. Leave them so for 5 minute.
  4. Peel the skin off the tomatoes (it should come right off), then cut them into chunks
  5. Puree them in a mixer or blender to a smooth paste. (Do not add water)
  6. Strain and discard the tomato seeds.Transfer this puree again to pan add sugar and salt (if you are adding).

 

Lasagna Recipe in Sinhala

Lasagna | லசானியா | ලසඤ්ඤා

අවශ්‍ය ද්‍රව්‍යයන්

  • ලසඤ්ඤා ෂීට් – 250 ග්‍රෑම්
  • චීස් කෝප්පයක්

මස් සෝස් සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන්

  • ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක්
  • බටර් මේස හැන්දක්
  • කුඩාවට කපාගත් සුදුළුනු බික් හතරක්
  • කුඩාවට කපාගත් ලූනු ගෙඩි දෙකක්
  • කුඩාවට කපාගත් කැරට් කෝප්පෙන් තුන් කාලක්
  • තක්කාලි පියූරි කෝප්ප තුනක්
  • කුඩාවට කපාගත් තක්කාලි කොප්පයක්
  • ඔරිගානෝ මේස හැන්දක්
  • සීනි මේස හැන්දක් හෝ දෙකක්
  • ලුණු සහ ගම්මිරිස් රසට​
  • වතුර කෝප්පයක්
  • අඹරා ගත් කැමති මස් වර් ග ග්‍රෑම් 500

සුදු සෝස් සාදාගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන්

  • පිටි මේස හැඳි තුනක්
  • බටර් මේස හැඳි හතරක්
  • කිරි කෝප්ප තුනක්
  • ලුණු සහ ගම්මිරිස් රසට​

පිළියෙල කරන ක්‍රමය​

පැස්ටා ෂීට් වෙළඳ සැලෙන් ගත හැක​. සමහර ඒවා තම්බන්න ඕන. සමහර ඒවා කලින් තම්බන්න අවශ්‍ය නැත​. පැකට් එකේ ලියපු උපදෙස් බලන්න.

මස් සෝස් පිළියෙල කරන ක්‍රමය​

  1. පාත්‍රයකට ඔලිව් ඔයිල් සහ බටර් දමා රත් කර එයට ලූණු සහ සුදු ලූණු දමා තෙම්පරාදු කරගන්න​.පසුව කැරට් එකතු කර විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කරගන්න​.
  2. ඉන් පසු මස් දමා රෝස පාට නැති වන තුරු පොඩි කරමින් කවලම් කර විනාඩි 7 ක් තෙම්පරාදු කරගන්න​.
  3. පසුව තක්කාලි පියුරි, කුඩාවට කපාගත් තක්කාලි, ඔරිගානෝ, ලුණු සහ ගම්මිරිස් යන ඒවා එකතු කර මිශ්‍ර කරන්න​.
  4. පසුව වතුර කෝප්පයක් එකතු කර රත් කරන්න​.
  5. මිශ්‍රණයේ ද්‍රාවණ ගතිය අඩු වෙලා මස් එළවලු තැම්බිලා සෝස් එක හැදෙන තුරු තබා ලිපෙන් බාගන්න​.

සුදු සෝස් පිළියෙල කරන ක්‍රමය​

  1. පාත්‍රයකට බටර් දමා දියකරගන්න​.
  2. පසුව පිටි එකතු කර හොඳින් කලවම් කරගන්න​.
  3. පසුව කිරි එකතු කර විනාඩියක් හොඳින් මිශ්‍ර කර ගන්න​.
  4. පසුව අවශ්‍ය පරිධි ලුණු සහ ගම්මිරිස් එකතු කර නොකඩවා මිශ්‍ර කර ගන්න​.
  5. පසුව මෙම මිශ්‍රණය උකු වූ පසු ලිපෙන් බා නිවෙන්න තියන්න.

ලසකඤ්ඤා පිළියෙල කරන ක්‍රමය​

  1. පළමුවෙන් අවන් එක 350º F රත් කරගන්න.
    පසුව කේක් තැටියක් රැගෙන එයට ඔලිව් ඔයිල් හෝ බටර් ටිකක් ගා ගන්න​.
  2. පසුව තැටිය මත සාදාගත් මස් සෝස් ටිකක් අතුරා ගන්න​.
  3. පසුව ලසඤ්ඤා ෂීට් පිලිවෙලට අතුරා ගන්න​
  4. පසුව නැවත මස් සෝස් ටිකක් අතුරන්න​.
  5. එයට උඩින් සුදු සෝස් ටිකක් අතුරන්න​.
  6. එයට උඩින් චීස් ස්වල්පයක් ඉසින්න​.
  7. මෙසේ නැවත නැවත මාරුවෙන් මාරුවෙට අහුරන්න​.
  8. අවශානයේ ඒවා මත ලසඤ්ඤා ෂීට් එක තබා එය මත මස් සෝස් ටිකක් අහුරා එයට උඩින් චීස් ස්වල්පයක් ඉසින්න​.
  9. දැන් තැටිය අවන් එක තුළට දමා විනාඩි 50 ක් පමණ බේක් කරගන්න.

නිවසේදි තක්කාලි පියූරි පිළියෙළ කරන ක්‍රමය​

  1. තක්කාලි ග්‍රෑම් 500 ගන්න​.
  2. පසුව තක්කාලි ගෙඩිවලට පිහියෙන් එක් තැනකින් පලුදු කරගන්න.
  3. පසුව රත්වූ වතුරට දමා සුළු වෙලාවක් එහි පොතු ගැලවි යනතෙක් තම්බන්න​.
  4. පසුව එය රැගෙන අයිස් වතුරෙහි විනාඩි 5ක් තබන්න​.
  5. පසුව පොතු ටික ගලවා තක්කාලි ගෙඩි ටික කුඩාවට කපා බ්ලන්ඩර් එකේ දමා අඹරා ගන්න​.
  6. පසුව එය හලා බීජ ටික ඉවත් කරගන්න​

එහෙනම් හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, Jazee’ Recipes අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා..

Lasagna Recipe in Tamil

தேவையானவை

Lasagna | லசானியா | ලසඤ්ඤා

  • Lasagna நூட்லிஸ்
  • சீஸ்

Meat sauce (மீட் சோஸ்) க்கு தேவையானவ

  • ஒலிவ் ஒயில் – 2 மேசைக்கரண்டி
  • பட்டர் – 1 மேசைக்கரண்டி
  • நறுக்கிய பூண்டு – 4 பற்கள்
  • நறுக்கிய வெங்காயம் – 2
  • துருவிய கரட் – 3/4 கப்
  • அரைத்த தக்காளி (Tomato puree)  – 3 கப்
  • நறுக்கிய தக்காளி – 1 கப்
  • Italian seasoning – 1மேசைக்கரண்டி (or a mix of dried oregano and basil)
  • சீனி – 1 அல்லது 2 தேக்கரண்டி
  • உப்பு மற்றும் மிளகு தேவையானளவு
  • தண்ணீர் – 1 கப்
  • துண்டு துண்தாக வெட்டிய இறைச்சி – 500g

White sauce (béchamel sauce) க்கு தேவையானவ

  • கோதுமை மா – 3 மேசைக்கரண்டி
  • பட்டர் – 4 மேசைக்கரண்டி
  • பால் – 3 கப்
  • சீஸ் – 1/2 கப் (விரும்பினால் சேர்த்துக் கொள்ளலாம்)
  • உப்பு மற்றும் மிளகு தேவையானளவு

செய்முறை

முதலில் நூட்லிஸ் பக்கேற்றில் கூறியவாறு நூட்லிஸை சமைத்து சிறிதளவு ஒலிவ் ஒயில் இட்டு வைத்துக் கொள்ளவும். (ஒலிவ் ஒயில் சேர்ப்பதால் ஒட்டும் தன்மையில் இருந்து தவிர்த்துக் கொள்ளலாம்)

சில வகை லசக்னா நூட்லிஸ் முன்கூட்டி சமைக்க தேவையில்லை. பக்கேற்றை ஒரு முறை வாசித்துக் கொள்ளவும்.

Meat sauce செய்முறை

  1. ஒரு கடாயில் ஒலிவ் ஒயில் மற்றும் பட்டர் இடவும், பின்னர் நறுக்கிய பூண்டு சேர்த்து தாளிக்கவும்.
  2. பின்னர் வெங்காயம் மற்றும் கரட் சேர்த்து 5 நிமிடம் தாளிக்கவும்.
  3. பின்னர் சிறிதாக வெட்டிய இறைச்சியை சேர்த்து 7 நிமிடம் போல் வேக விடவும்.
  4. பின்னர் தக்காளி பியூரி, நறுக்கிய தக்காளி,Italian seasoning (ஒரிகானோ), மிளகு மற்றும் உப்பு சேர்த்து MIX செய்யவும்.
  5. பின்னர் ஒரு கப் தண்ணீர் சேர்த்து மிதமான சூட்டில் 15 நிமிடம் போல் கொதிக்க விடவும்.

White sauce செய்முறை

  1. ஒரு கடாயில் பட்டரை இடவும்.
  2. பின் மாவை சேர்த்து  1 முதல் 2 நிமிடம் விடாமல் mix செய்யவும்.
  3. பின்னர் கொஞ்சம் கொஞ்சமாக பாலை சேர்த்து விடாமல் mix செய்யவும்.
  4. பின்னர் உப்பு மற்றும் மிளகு சேர்க்கவும். அடி பிடிக்காமல் விடாமல் mix செய்யவும்.
  5. சோஸ் பதம் வரும் வரை 5-7 நிமிடம் வேகவிடவும். மேலும் சுவை சேர்க்க விரும்பினால் சீஸ் சேர்க்கவும்.

லசானியா சமைக்கும் முறை

  1. அவனை 350º F இல் பிரிஹீட் செய்து கொள்ளவும்.
  2. பின்னர் பேகிங் ட்றேயில் சிறிதளவு ஒலிவ் ஒயில் தடவிக் கொண்டு சமைத்து வைத்துள்ள Meat sauce இல் சிறிதளவு ஊற்றவும்.
  3. அதற்கு மேல் லசானியா சீட்டை அடுக்கவும்.
  4. பின்னர் அதற்கு மேல் மீண்டும் Meat sauce இல் சிறிதளவு ஊற்றவும்.
  5. பின்னர் அதற்கு மேல் White sauce இல் சிறிதளவு ஊற்றவும்.
  6. பின்னர் அதற்கு மேல் சீஸ் தூவவும்.
  7. இவ்வாறு பேகிங் ட்றேயில் மாறி மாறி அடுக்கவும்.
  8. கடைசியாக லசானியா சீட்டை அடுக்கி சீஸ் தூவவும்.
  9. பின்னர் பேகிங் ட்றேயினை அலுமினியம் பொய்ல் கடதாசி மூலம் நன்றாக மூடி 50 நிமிடம் பேக் செய்யவும்.
  10. பின்னர் 15 நிமிடம் சூடு ஆற வைத்து பரிமாரவும்.

தக்காளி பியூரி செய்வது எப்படி ?

  1. முதலில் 500கிராம் தக்காளியை எடுத்துக் கொள்ளவும்
  2. பின்னர் கத்தியால் சற்று (ஆழமற்ற) கீரீ கொதிக்கும் நீரிலிட்டு சிறிது நேரம் வேக விடவும்.
  3. அதன் தோல் இலேசாக கழன்று வரும் வரை வேக விடவும்
  4. பின்னர் அதனை உடனே குளிர் நீரில் இட்டு 5 நிமிடம் வைக்கவும்.
  5. பின்னர் அதன் தோலை அகற்றி அரைத்தெடுக்கவும்.
  6. பின் அதனை வடித்து அதன் விதைகளை அகற்றவும்.
  7. மிகவும் புளிப்பாக இருந்தால் சீனி ஒரு தேக்கரண்டி சேர்த்துக் கொள்ளவும்.
  8. பின் தேவைக்கேற்ப பயன்படுத்தவும்.

if you like this recipe please leave your valuable comments. You can follow my Facebook page to join me in my food journey.

Please follow this blog via Email to get post updates. (find subscription box on the right side of this page, or scroll down in mobile version)

PIN and SHARE this post.
Facebook | Instagram |Pinterest

Subscribe.

 

Share this ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!