Home Made Pizza Suace Website Thumnail

Pizza Sauce | பீட்சா சோஸ் | පීසා සෝස්

This is the best Easy Homemade Pizza Sauce Recipe ever! It’s ready in 5 minutes and made with only 10 ingredients

Ingredients



Home Made Pizza Suace Image 02

  • Olive Oil – 2 Tablespoons
  • Finely chopped garlic – 4 cloves
  • Finely chopped Onion – 1
  • Bay leaves – 2
  • Tomato puree – 2 cups
  • Oregano – 1 Tablespoon
  • Chili flakes – 1/2 tablespoons
  • Tomato ketchup- 2 Tablespoons
  • salt for taste
  • few fresh parsley or basil – optional

Method

  1. Heat the olive oil in a pan and add the garlic, stirring a few times around the pot and then quickly add the onion ,
  2. Stir a few times and add bay leaves
  3. Then add tomato puree and Stir to combine and bring to a light boil.
  4. Turn down to low, add salt, oregano, chili flakes, tomato ketchup and parsley, allow to simmer for 5 minutes.
  5. Cool sauce completely. Spread 1/4 cup of the pizza sauce over each pizza base, avoiding the edge.

Note: If your pizza sauce seems a bit chunky, you can use blender to make it rich and creamy.



HOW TO MAKE HOME MADE TOMATO PUREE.

    1. To begin making the Tomato Puree first Apply a small cut in 500g of tomatoe. and drop them in a potful of boiling water.
    2. Boil the tomatoes for a few minutes.
    3. Once the tomatoes have simmered, pick them using a spoon and dip in the ice water bath. Leave them so for 5 minute.
    4. Peel the skin off the tomatoes (it should come right off), then cut them into chunks
    5. Puree them in a mixer or blender to a smooth paste. (Do not add water)
    6. Strain and discard the tomato seeds.
    7. Tomato purée Ready.

Pizza sauce Recipe in sinhala
Home Made Pizza Suace Image 02



අවශ්‍ය ද්‍රව්‍යයන්

  • ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක්
  • කුඩාවට කපාගත් සුදුළුනු බික් හතරක්
  • කුඩාවට කපාගත් ලූනු ගෙඩියක්
  • බේ ලීෆ් දෙකක්
  • තක්කාලි පියූරි කෝප්ප දෙකක්
  • ඔරිගානෝ මේස හැන්දක්
  • මිරිස් කැබැලි මේස හැන්දෙන් භාගයක්
  • තක්කාලි සෝස් මේස හැඳි දෙකක්
  • ලුණු ස්වල්පයක්

පිළියෙළ කරන ක්‍රමය​: 

  1. පාත්‍රයකට ඔලිව් ඔයිල් ටිකක් දමා රත් කර ගෙන සුදුළුනු, ලූනු සහ බේ ලීෆ් යනාදිය එකතු කර තෙම්පරාදු කරන්න​.
  2. පසුව තක්කාලි පියූරි, ඔරිගානෝ, මිරිස් කැබැලි, තක්කාලි සෝස් සහ ලුණු යනාදිය එකතු කර විනාඩි 5 ක් රත්කර බාගන්න.

නිවසේදි තක්කාලි පියූරි පිළියෙළ කරන ක්‍රමය​

  1. තක්කාලි ග්‍රෑම් 500 ගන්න​.
  2. පසුව තක්කාලි ගෙඩිවලට පිහියෙන් එක් තැනකින් පලුදු කරගන්න.
  3. පසුව රත්වූ වතුරට දමා සුළු වෙලාවක් එහි පොතු ගැලවි යනතෙක් තම්බන්න​.
  4. පසුව එය රැගෙන අයිස් වතුරෙහි විනාඩි 5ක් තබන්න​.
  5. පසුව පොතු ටික ගලවා තක්කාලි ගෙඩි ටික කුඩාවට කපා බ්ලන්ඩර් එකේ දමා අඹරා ගන්න​.
  6. පසුව එය හලා බීජ ටික ඉවත් කරගන්න​.(වතුර එකතු නොකරන්න​.)

එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා.

මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න, අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.. 😋

Pizza sauce recipe in Tamil
Home Made Pizza Suace Image 02



தேவையானவை

  • ஒலிவ் ஒயில் – 2 மேசைக்கரண்டி
  • சிறிதாக நறுக்கிய பூண்டு – 4 பற்கள்
  • சிறிதாக நறுக்கிய வெங்காயம் – 1
  • Bay leaves – 2
  • தக்காளி பியூரி (tomato puree) – 2 கப்
  • ஒரிகானொ (Oregano) – 1 மேசைக்கரண்டி
  • கடர் தூள் – 1/2 மேசைக்கரண்டி
  • தக்காளி சோஸ்- 2 மேசைக்கரண்டி
  • உப்பு தேவையானளவு

செய்முறை

  1. முதலில் கடாயில் ஒலிவ் ஒயிலை ஊற்றவும்.
  2. பின்னர் பூண்டு, வெங்காயம் மற்றும் பே லீப்F சேர்த்து தாளிக்கவும்.
  3. பின்னர் தக்காளி பியூரியை ஊற்றவும்.
  4. பின்னர் கடர் தூள், ஒரிகானொ,உப்பு, தக்காளி சோஸ் சேர்த்து 5 நிமிடம் கொதிக்க விடவும்.
  5. சுவையான பீட்சா சோஸ் தயார். 😋

குறிப்பு: விரும்பினால் மிக்ஸியில் போட்டு நன்றாக அரைத்துக் கொள்ளவும்.

தக்காளி பியூரி செய்வது எப்படி ?

    1. முதலில் 500கிராம் தக்காளியை எடுத்துக் கொள்ளவும்
    2. பின்னர் கத்தியால் சற்று (ஆழமற்ற) கீரீ கொதிக்கும் நீரிலிட்டு சிறிது நேரம் வேக விடவும்.
    3. அதன் தோல் இலேசாக கழன்று வரும் வரை வேக விடவும். (2 நிமிடம்)
    4. பின்னர் அதனை உடனே குளிர் நீரில் இட்டு 5 நிமிடம் வைக்கவும்.
    5. பின்னர் அதன் தோலை அகற்றி அரைத்தெடுக்கவும்.
    6. பின் அதனை வடித்து அதன் விதைகளை அகற்றவும்.
    7. பின் தேவைக்கேற்ப பயன்படுத்தவும்.

If you like this recipe please leave your valuable comments. You can follow my Facebook page to join me in my food journey.



Please follow this blog via Email to get post updates. (find subscription box on the right side of this page, or scroll down in mobile version)

PIN and SHARE this post with your friends.
Facebook | Instagram |Pinterest

Share this ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!