Papaya Smoothie Image Slider

Papaya Smoothie | ගස්ලබූ බීම | பப்பாசி ஜூஸ்

My younger brother Aanish he is very much interested in trying easy juice recipes and experimenting himself.
Today he made his own papaya smoothie and it was so yummy.


Papaya Smoothie | ගස්ලබූ බීම | பப்பாசி ஜூஸ்

Ingredients

  • Chopped Papaya – 1 cup
  • Few almonds
  • Vanilla Ice cream – 2 scoops
  • Sugar for taste
  • Lemon juice  – 1 tablespoon
  • Ice cubes – 6 to 7
  • Milk – 1 cup

Method

  1. Place all ingredients on a blender and blend until smooth.
  2. Pour into two glasses and serve.

Papaya Juice Recipe in Sinhala 

Papaya Smoothie | ගස්ලබූ බීම | பப்பாசி ஜூஸ்

ගස් ලබු කියන්නෙ ඉතින් කවුරුත් කන්න ආස පෝෂදායි පළතුරක් නේ. ගෙදරට එන අමුත්තන්ට වෙනසකටත් එක්ක ගස් ලබු වලින් හදා ගත්ත බීම එකක් බොන්න දෙමුද?

අවශ්‍ය ද්‍රව්‍යයන්

  • ඇට ඉවත් කර ගත් ගස් ලබු මද කෝප්පයක්
  • පිස්තා කිහිපයක්
  • වැනිලා අයිස් ක්‍රීම් මේස හැඳි දෙකක්
  • සීනි රසට
  • දෙහි යුෂ​ මේස හැන්දක්
  •  අයිස් කැට 6-7
  • නැවුම් කිරි කෝප්පයක්

පිළියෙල කරන ක්‍රමය​

  1. ගස්ලබූවල මදය බ්ලෙන්ඩරයකට දමා ඊට නැවුම් කිරි, වැනිලා අයිස් ක්‍රීම්, අයිස් කැට, සීනි, පිස්තා සහ දෙහි යුෂ​ දමා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  2. පසූව මෙම බීම වීදුරුවල දමා සංග්‍රහ කරගන්න.

එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා.

මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න, අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.. 😋


Papaya Juice Recipe in Tamil

  1. Papaya Smoothie | ගස්ලබූ බීම | பப்பாசி ஜூஸ்

தேவையானவை

  • பப்பாசி துண்டுகள் – 1 கப்
  • பாதம் – 6-7
  • பால் – 1 கப்
  • சீனி தேவையானளவு
  • வெனிலா ஐஸ் கிரீம் – 2 ஸ்கூப்
  • ஐஸ் கட்டி – 5-6
  • தேசிக்காய்ச் சாறு – 1 மேசைக்கரண்டி

செய்முறை

  1. அனைத்து பொருட்களையும் ப்லெண்டரில் போட்டு நன்றாக அரைத்து கிலாஸில் ஊற்றி பரிமாறவும்.
If you like this recipe please leave your valuable comments. You can follow my Facebook page to join me in my food journey.Please follow this blog via Email to get post updates. (find subscription box on the right side of this page, or scroll down in mobile version)PIN and SHARE this post.
Facebook | Instagram |Pinterest

Share this ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!